Friday, February 9, 2018

සාර්ක් සංවිධානය

සාර්ක් සංවිධානය...................................

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාක්)

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය සාක් සංවිධානය යනුවෙන් හැඳින්වේ. එය ඉංගරීධාකසි භාෂාවෙන් සැකසුණු අන්වර්ථ නාමයකි.ර සංවිධානයේ කටුයතු සඳහා යොදාගත හැකිය. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්ෂිNප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. භාවිතය එසේ වුවද සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන්නේ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතාවය යන්නයි.
භූගෝලීය කලාපයක් මුල් කොටගන ජාත්ය න්තර සංවිධාන බිහිවීම වූ කලී දෙවැනි ලෝක සංගරාමුලමය කෙළවර පටන් ඇති වූ දේශපාලන පරකලීවණතාවයකි. මෙම දේශපාලන පරරා වණතායට මූලික හේතුව වූයේ ජාත්යපන්තර කර්නිමය තුළ තනි රටක් වශයෙන් පැවැත්ම දුෂ්කර බව, එක් එක් රාජ්යජයන් විසින් කරි  ම කරුළ මයෙන් අවබෝධ කර ගැනීමයි.
අන්යෝයන්යක රඳා පැවැත්මක්(Inter-Dependence)සහිත ලෝකයේ රාජ්යෝයන්හි ආරක්ෂා ව උදෙසාත්, ආර්ථික සහයෝගිතාවය උදෙසාත් අන්තර් රාජ්යය සහයෝගිතාවය වඩාත් ඵලදායී බව ලෝක පරතා ජාව පසක් කර ගන්නට වූයේ දෙවන ලෝක යුද්ධය කෙළවරදී ඇති වූ අනාරක්ෂි‍තභාවය තුළිනි.
යුද්ධය නිමවීමේදී ඒතාක් ලෝකය හැසිර වූ අධීරාජ්යෙවාදී හා යටත්විජිතවාදී බලවේග බිඳවැටෙද්දී පහළ වූ නව සුපිරි බලවතුන් නිසා හටගත් කඳවුරු වාදය නැතහොත් කුෂ්ණි’ - යුද්ධයලෝක දේශපාලනය තුළ අනාරක්ෂිහත බවක්(Insecurity) ඇති කරනු ලැබීය. දේශපාලන වශයෙන් රාජ්යියන්හි ආරක්ෂාවවටත්, ආර්ථික වශයෙන් රාජ්ය යන්හි සංවර්ධනයටත් ඇති වූ මෙම අනාරක්ෂිත බව පිළිබඳ අභියෝගයට මුහුණ දීමට පළමුව යුරෝපා කලාපයේ රටවලූත්, දෙවනුව සෙසු කලාපයන්හි රටවලූත් යොදාගත් විකල්ප මාධ්යරයක් වූයේ අන්තර් රාජ්යල මට්ටමින් කිසියම් භූගෝලීය කලාපයක් ආවරණය වන ආකාරයේ ජාත්යයන්තර සංවිධාන නැතහොත් කලාපීය සංවිධාන බිහි කිරීමයි. ඒ අනුව දකුණු ආසියාව නම් වූ උප භූගෝලීය කලාපයට අයත් ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, ශරීල   ලංකාව, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල් හතෙහි සාමාජිකත්වයෙන් යුක්තව සාක් සංවිධානය පිහිටුවා ගනු ලැබීය.2007 අප්‍රේල් 03 වැනි දින ඇෆ්ගනිස්ථානය සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. මේ අනුව වත්මන් සාමාජිකයන් 8 දෙනෙකි.
සාක් සංවිධානයේ පරත්වභවය
සාක් සංවිධානය යනුවෙන් හඳුන්වනු ලබන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1985 දෙසැම්බර් 08 වැනි දින සාක් රටවල රාජ්යි නායකයින් විසින් අත්සන් කරනු ලැබූ සාක් ප්රනඥප්තිය (අධිකාර පතරරා ය) පරඅත කාශයට පත්කිරීමක් සමඟයි. එහෙත් එම සංවිධානයේ පර න භවය ඊට වඩා පසු කාලය දක්වා දිවයයි. එනම් සාක් සංවිධානය එකවර පහළ වූවක් නොවේ. එය වසර කිහිපයක් තිස්සේ දකුණු ආසියාතික රාජ්යැයන් විසින් අනුගමනය කරනු ලැබූ කරිර කයාවලියක පරයාතතිඵලයක් වශයෙන් බිහිවූවකි.
සාක් සංවිධානයේ නියමුවා වශයෙන් පිළිගනු ලබන්නේ හිටපු බංගලාදේශ ජනාධිපතිවරයෙකු වූ සියා - උර් - රහමන් නමැත්තාය.
කලාපීය සහයෝගිතාවය උදෙසා සංවිධානයක් බිහි කිරීමේ අවශ්යගතාවය දකුණු ආසියාතික රාජ්යත නායකයන්ට වඩාත් ආකර්ශනීය අයුරින් පෙන්වා දුන්නේ මොහුයි. ඔහු ගත් ක්‍රියාමාර්ගයේ ඵලය දකින්නට පෙර ඔහු ඝාතනය කරනු ලැබුවද බංගලාදේශ රජය සියා- උර්- රහමන්ගේ අදහස අනුව දිගින් දිගටම කටයුතු කිරීම නිසා සහයෝගිතාවය උදෙසා සාක් නම් වූ සංවිධානය බිහිකර ගත හැකි විය. එම නිසා සියා - උර්- රහමන් සාක් සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනේ.
සියා - උර් - රහමන් කලාපීය සහයොගිතාවය උදෙසා ගත් පළමු කරිලෙ යා මාර්ගය වූයේ දකුණු ආසියාතික රටවල් කිහිපයක රාජ්යල නිල චාරිකාවක යෙදෙමින් ඉන්දියාව, පාකිස්ථානය සහ ශරී්යල ලංකාව යන රටවල රාජ්ය  නායකයන් හමු වී සිය අදහස ඉදිරිපත් කිරීමය. පෞද්ගලික මට්ටමින් පැවැත් වූ මෙම ද්වීපාර්ශවික රාජ්යඉ තාන්තරිාකික කරි්  යා මාර්ගයේ දී සියා - උර් - රහමන්ට ඉතා යහපත් පරලාපතිචාරයක් දක්වා තිබුණි. එහෙයින් තවත් ඉදිරි පියවරක් තැබූ සියා - උර් - රහමන් තම යෝජනාව දකුණු ආසියාතික රාජ්යය නායකයන් වෙත දන්වමින් 1980 මැයි මාසයේ දී නිල ලේඛණයක් යවනු ලැබුණි. ඉන් යෝජනා කර තිබුණේ දකුණු ආසියාතික සහයෝගිතාවය සඳහා රාජ්යණ නායක මට්ටමේ රැස්වීමක් කැඳවීම යෝග්යත බවයි.
නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය දැක් වූ පරරනුතිචාරය එතරම් දිරි ගන්වන සුළු එකක් නූවුව ද, ශරීම   ලංකාව, භූතානය, නේපාලය හා මාලදිවයින දැක් වූ පරුළ තිචාරය ඉතා යහපත් එකක් විය. ඉන්දිවයාව හා පාකිස්ථානය දැරූ අදහස වූයේ රාජ්යප නායක මට්ටමේ සමුළුවාරයක් කැඳවීමට පෙර ඊට වඩා පරාස්ථථමික මට්ටමින් කලාපීය සහයෝගීතාවය සඳහා පියවර ගතයුතු බවයි. මේ අදහස සියා - උර් - රහමන් විසින් ද පිළිගත් හෙයින් කලාපීය සහයෝගීතාවය උදෙසා තවත් කරි ක යාමාර්ගයට අවතීර්නවීමට බංගලාදේශ රජය පියවර ගති.
නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වූ දකුණු ආසියාතික රටවල තානාපතීන් සමඟ 1980 ජුනි සිට සැප්තැම්බර් දක්වා පැවැත්වූ සාකච්ඡා මාලාවක දී බංග්ලාදේශය ගත් තීරණය වූයේ කලාපීය සහයෝගීතාවය උදෙසා පළමු පියවර වශයෙන් විදේශ ලේකම්වරුන්ගේ මට්ටමින් සාකච්ඡා වාරයක් කොළඹ දී පැවැත්වීමට තීරණය කිරීමයි.
එකී තීරණය ක්ර‍රියාත්මක කිරීමට පෙර බංග්ලාදේශ රජය විසින් 1980 නොවැම්බර් 25 දාතමින් යුතුව කාර්ය සාධක පතරිකිරකාවක්(Working Paper) මගින් තම මූලික යෝජනාව නැවත සංශෝධන සහිතව දකුණු ආසියාතික රටවල අවධානයට යොමු කරනු ලැබුණි. එම කාර්ය සාධක පතරිල  කාව මගින් පෙන්වා දී තිබුණේ අන්යෝ න්ය  අවබෝධය හා විශ්වාසය මත ක්ෂේකතරපෙන 09 ක් යටතේ කලාපීය සහයෝගීතාවය ආරම්භ කළ යුතු බවයි.
එම යෝජනාව අනුව 1981 අපේර බවල් 21-23 දකුණු ආසියාතික රටවල විදේශ ලේකම්වරුන් පළමු වටයේ සාකච්ඡා සඳහා කොළඹ දී රැස්වූහ. මෙම සමුළුව කලාපීය සහයෝගිතාවයට හොඳ පදනමක් සැකසීය. මන්ද කලාපයට අදාල පොදු පරසහයශ්නයන් විසඳීමෙහිලා පොදු පරමාර්ථයකින් යුතුව කලාපීය පදනමක් යටතේ එකඟතාවය මත තීරණයන් ගැනීමට සමුළුවට සහභාගී වූ දකුණු ආසියාතික රටවල් සියල්ල විසින් තීරණය කිරීම නිසාය. තවද කොළඹ සාකච්ඡා වටයේදී ගත් තවත් තීරණයක් වූයේ යෝජිත සහයෝගීතා ක්ෂේ තරතවද 09 න් 05 ක් පිළිබඳව අධ්යවයක් සිදු කිරීමට ශරීීතා ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල පුරෝගාමිත්වයෙන් අධ්යදයන කවයන්(Study Circles ) පහක් පත් කිරීමයි. සහයෝගීතාවය පල කළ යුතු එම ක්ෂේේතරy C පහ ලෙස පිළිගැනුණේ කෘෂිකර්මය, ගරාළ  මීය සංවර්ධනය, විදුලි සංදේශ, කාලගුණ විද්යාල, සෞඛ්ය  හා ජනගහණ යන ක්ෂේමතරනයථයන්ය.
1981 නොවැම්බර් මස 2- 4 දිනවලදී යලිත් වරක් විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා වටයක් කැඳවණු ලැබිණි. සහයෝගීතාවය පල කළ යුතු තවත් ක්ෂෙශතරට්ට 03 ක්, එනම් ගමනාගමනය, තැපැල් සේවා, විද්යාටත්මක හා තාක්ෂාණික සේවා එහිදී හඳුනා ගනු ලැබුණි. 1982 අගෝස්තු 7 - 8 දෙදින තුළදී පකිස්ථානයේදී ඉස්ලාම්බාද් අගනුවරදී පැවැත් වූ විදේශ ලේකම්වරුන්ගේ සමුළුවාරයේ දී තවත් සහයෝගීතා ක්ෂේගතරැත් 03 ක් හඳුනා ගනු ලැබිණි.
එනම් කරීපකිඩා, කලා සහ සංස්කෘතික යන ක්ෂේරතර‍ූ යන්ය. මෙම සමුළුවාරයේදී ගත් වැදගත් තීරණයක් වූයේ ඉන් පෙර ඇති කරන ලද අධ්යරයන කවයන් (Study Circles) වැඩ කණ්ඩායම් (Working Groups) බවට පත්කිරීමත් ය.
1983 ජනවාරි 10-13 කොළඹට රැස් වූ සියලූ අධ්යවයන කවයන් හා වැඩ කණ්ඩායම් විසින් කලාපීය සහයෝගීතාවය උදෙසා ඒකාබද්ධ කරිඹ  යාත්මක වැඩ පිළිවෙලක් (Integrated Programme of Action) සඳහා සැලසුම් සකස් කරනු ලැබූහ.
;එම සැලසුම පිළිබඳව බංග්ලාදේශ අගනුවර වූ ඩකාහි රැස්වූ විදේශ ලේකම්වරු 1983 මාර්තු මාසයේදී පැවැත් වූ සාකච්ඡාවලට අනතුරුව ගත් වැදගත් තීරණයක් වූයේ දකුණු ආසියාතික රටවල විදේශ අමාත්ය වරුන්ගේ මට්ටමේ රැස්වීම් වාරයක් එම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්විය යුතු බවයි. එම රැස්වීමට පෙර යළිත් වරක් විදේශ ලේකම්වරුන් 1983 ජූලි මාසයේදී නව දිල්ලියට රැස්විය යුතු බවද තීරණය කෙරුණි.
ඒ අනුව 1983 ජූලි මාසයේ නව දිල්ලියට රැස් වූ විදේශ ලේකම්වරුන් විසින් සහයෝගීතාවය පළ කිරීමට එකඟ වූ ක්ෂේයතරයට  09 ක් අලලා කරිින්යාත්මක කිරීමට බලාපොරොත්තු වූ සහයෝගීතා සැලැස්මක ප්ර‍කාශයට පත්කරනු ලැබීය. නවදිල්ලි පරසහයකාශනයනම් වූ එම පරම්වකාශනය දකුණු ආසියාතික රටවල සහයෝගීතාවයේ තවත් එක් වැදගත් අවස්ථාවක් සලකණු කරනු ලැබීය.
දකුණු ආසියාතික සහයෝගීතාවය පිළිබඳව විදේශ අමාත්යන මට්ටමින් පැවති පළමු රැස්වීම 1983 අගෝස්තු 1-2 දින වලදී නවදිල්ලියේදී පවත්වනු ලැබුණි. දකුණු ආසියාතික රටවල සහයෝගීතාවය පිළිබඳ පූර්ණ නුවූ නිල පරටදිකාශයක් ඔවුහු නිකුත් කරනු ලැබූහ.
එම ඒකාබද්ධ පරනිලකාශනයෙන් අවධාරණය කළ එක් වැදගත් කරුණක් වූයේ කලාපීය සහයෝගීතාවය තුළින් බලාපොරොත්තු වන්නේ දැනට එම සබඳතාවලට ආශීංසනයක්( Complimentary)කිරීමට බවයි.
එනම් දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයට සම්බන්ධ වීමේ හේතුවෙන් කිසිම රටක් වෙනත් ජාත්යකන්තර සංවිධාන වලට හෝ කණ්ඩායම් වලට බැඳීමට බාධාවක් නොමැති බවයි.
නවදිල්ලි නුවරදී විදේශ අමාත්යමවරුන් ගත් තවත් තීරණයක් වූයේ කලාපීය සහයෝගීතාවය උදෙසා ආයතනික වැඩ පිළිවෙලක් (Institutional Machinery)ඇති කිරීමේ අවශ්යකතාවයයි.
නවදිල්ලි සමුළුවට පසුව තවත් සමුළු වාර දෙකක් පැවැත්වීය. ඉන් පළමු වැන්න 1984 ජූලි මස 10-11 දිනවල දී මාලදිවයින් අගනුවර වූ මාලේහි දී පැවැත්විණි. එහිදී ගත් වැදගත්ම තීරණය වූයේ රාජ්යා නායක මට්ටමේ සමුළු වාරයක් 1985 අගභාගයේදී බංග්ලාදේශ අගනුවර වූ ඩකාහි දී පැවැත්විය යුතු බවයි.
ඉන් අනතුරුව 1985 මැයි 13-14 දෙදින තුළ අනෙක් සමුළුව භූතානයේ තිම්පු අගනුවරදී පැවැත්විණි.
රාජ්‍ය නායක මට්ටමින් 1985 දෙසැම්බර් පැවැත්වීමට නියමිත වූ පළමු රැස්වීම් වාරයට පෙර නැවත වරක් විදේශ අමාත්‍යවරුන් ඩකා නුවරට රැස්වූහ.
දෙසැම්බර් 5 වන දින පැවති එම රැස්විමේදී රාජ්ය් නායක සමුළුවේදී පිළිගත් කරුණු 03 ක් පිළිබඳව නිර්දේශයන් කරනු ලැබූහ.
එනම් කලාපීය සහයෝගීතාවය පිළිබඳ දකුණු ආසියාතික සංගමයේ පරයන ඥප්තිය, ඩකා පරයෝ කාශනය හා සාක් සංඛේතයයි. (Emblem)
1985 දෙසැම්බර් 05 වන දින ඩකාහි පැවති විදේශ අමාත්යකවරුන්ගේ රැස්වීමට අනතුරුව දෙසැම්බර් 7-8 දිනවල දකුණු ආසියාතික රටවල රාජ්ය් නායකයින්ගේ පරතු ථම රැස්වීම පැවැත්විණි.එම රැස්වීමට පහත සඳහන් රටවල රාජ්යය නායකයින් සහභාගී වූහ.
බංගලාදේශය - හුසේන් මොහොමඞ් එර්ෂාඞ් මාලදිවයින - මයුම් අබ්දුල් ගයුම් භූතානය - ජිග්වේ සින්ග් යේ වැන්චූන් නේපාලය - බිරේන්ද්රද බීර් බික්රම්ෂා ඉන්දියාව - රජීව් ගාන්ධි පාකිස්ථානය - මොහොමඞ් සියා උල්හක් ශරීල   ලංකාව - ජුනියස් රිචඞ් ජයවර්ධන
මෙම සමුළු වාරයේදී ගත් වැදගත්ම තීරණ වූයේ සාක් පර්-නඥප්තිය පිළිගැනීමය.
 1985 දෙසැම්බර් මස 08 වැනි දින ඉහත කී රාජ්යඞ නායකයන්ගේ අත්සනින් යුතුව කලාපීය සහයෝගීතාවය පිළිබඳ දකුණු ආසියාතික සංගමයේ (සාක්) පරතු ඥප්තිය පරළි කාශයට පත් කෙරුණි.
සාක් සංවිධානය නම් වූ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානය පරි‍ඳභව වූයේ ඒ අයුරිනි.        
සාක් සංවිධානයේ මූල ධර්ම
සාක් සංවිධානයේ සාමාජික රටවල් විසින් පිළිපැදිය යුතු සාමාන්යර මූලධර්ම පිළිබඳව පරාන ඥප්තියේ 2 වන වගන්තියේත් අතිරේක මූලධර්ම පිළිබඳව 10 වන වන්තියේත් සඳහන් වේ.

2 වන වගන්තියේ සඳහන් මූලධර්ම
1.සාමාජික රටවල ස්වාධිපත්ය්ය, සමානතාව, රාෂ්ටරපි මය (දේශීය) මධ්යිස්ථතාවය ,දේශපාලන නිදහස ,සෙසු රාජ්ය යන්හි අභ්යින්තර කටයුතු වලට ඇඟිලි නොගැසීම හා අන්යෝ්න්යන යහපත උදෙසා ගරු කරමින් සංවිධාන ව්යුහහය තුළ සහයෝගීතාවය කරින් යාත්මක කළ යුතුය.
2.එම සහයෝගීතාවය ඈතට පවත්නා ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබඳතාවන්ට ආශිංසනයක් (නැතහොත් ඌණ පූරකයක් -Complement) විනා ආදේශකයක් නොවිය යුතුය.
3. එවැනි සහයෝගීතාවයක් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික යුකුකම් වලට නොගැපෙන්නක්(Inconsistent) නොවිය යුතුය.
මෙම සාමාන්යන මූලධර්ම වලට (General Principles) අමතරව තවත් අතිරේක මූලධර්ම (Redundant or Additional Principles) දෙකක් 10 වන වගන්තියේ සඳහන්ය. එනම්

1. සියලූම මට්ටමෙ තීරණ ගැනීම් ඒකමතිකත්වය පදනම් කර සිදුවිය යුතුය.

2. ද්වීපාර්ශවික හා මතභේදයට තුඩුදෙන්නා වූ සියලූ පරසි ශ්න සාකච්ඡාවලින් බැහැර කළ යුතුය.

මෙම අතිරේක මූලධර්ම හැරුන විට තවත් එක් මූලධර්මයක් 3 වන වගන්තියේ සඳහන්ය. ඒ අනුව රාජ්‍ය නායක සමුළුවලට සහභාගී විය යුත්තේ එක් එක් සාමාජික රටේ රාජ්යම නායකයා (Head of State or Government)පමණි.

සාක් සංවිධානයේ අරමුණු
සාක් සංවිධානයේ පරමුණධාන අරමුණු (Main Objectives) පිළිබඳ සාක් පරජි ඥාප්තිය 1 වන වගන්තියේ සඳහන් වන අතර සාමාන්යු අරමුණු එහි පූර්විකාවෙහි සඳහන්ය.


පරහන ධාන අරමුණු
1. දකුණු ආසියාතික රටවල ජනතාවගේ ශුභසිද්ධිය හා ජීවන තත්වය නන්වාලීම.

2. කලාපය තුළ ආර්ථික. සාමාජීක සහ සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම හා
     පුද්ගලයන්ගේ ගරුත්වය රැකෙන අයුරින් ජීවත්වීමට අවස්ථාව සලසාදීම.

3. දකුණු ආසියාතික රටවල් අතර, සාමූහික ආත්ම විශ්වාසය සවර්ධනය හා
    ශක්තිමත් කිරීම.

4. අනයෝන්‍යව විශ්වාසය ඇති කිරීම, එකිනෙකාගේ පර(  ශ්න නිවැරදිව අගය
    කිරීම හා තේරුම් ගැනීමට දායක වීම.

5. ආර්ථීක, සමාජ, සංස්කෘතික, තාක්ෂකණික හා විද්යාරත්මක
    ක්ෂේගතරහාටයන්හි අන්යෝරන්යද උපකාරය හා සහයෝගීතාවය වර්ධනය  
    කිරීම.

6. සංවර්ධනය වෙමින් පවත්නා සෙසු රටවල් සමඟ සහයෝගීතාවය වර්ධනය
    කිරීම.

7. පොදු පරය වශ්නයන් සම්බන්ධයෙන් ජාත්යවන්තර වේදිකාවන්හි දී  
    ඔවුනොවුන් අතර සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම.

8. සමාන අපේක්ෂාම සහ අරමුණු(aims and purposes) සහිතව ජාත්යීන්තර හා
    කලාපීය සංවිධාන සමඟ සහයෝගීව කටයුතු කිරීම.



සාමාන්යෝ අරමුණු
1. කලාපය තුළ සාමය, ස්ථාවරත්වය, මිත්‍රත්වය හා සංවර්ධනය වැඩි දියුණු
   කිරීම.
2. යහපත් අසල්වාසීන් වශයෙන් අර්ථවත් සහයෝගීතාවක් ගොඩනැන්වීම.
3. දේශපාලන හා ආර්ථික කරෙන්මයන් තුළ සහයෝගීතාවය වැඩිදියුණු කරන
    අන්දමේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම.
4. ආයතනික ව්යු හයක් තුළින් සහයෝගීතාවය වර්ධනය කිරීමේ අධිෂ්ඨානය
    තහවුරු කර ගැනීම.
සාක් සංවිධානයේ ආයතනික ව්යුහහය

(අ) පරනි ධාන ආයතන
පරක් ඥප්තියට අනුව සංවිධාන ව්යුගහය පර කිධාන ආයතන පහකින් සමන්විත වෙයි.
1. අමාත්ය  මණ්ඩලය - මෙය සමන්විත වන්නේ එක් එක් සාමාජික රටවල
    විදේශ අමාත්ය්වරුන්ගෙනි. (IV වගන්තිය)
2. ස්ථාවර කමිටු (Standing Committees) - සාමාජික රටවල විදේශ
    ලේකම්වරුන්ගෙන් එය සමන්විතය. (V වගන්තිය)
3. තාක්ෂ්ණික කමිටු (Technical Committees) - සාමාජික රටවල විවිධ
    තාක්ෂවණික ක්ෂේත්‍ර. ( නියෝජනය කරන නිලධාරීන්ගෙන් යුක්තය)
4. ක්‍රීයාකාරී කමිටු (Action Committees) - ව්යාකපෘති ක්‍රීයාත්මක කිරීම
    ස්ථාවර කමිටුව විසින් පත්කරනු ලබන නිලධාරීන්ගෙන් යුක්තය.
5. මහාලේකම් කාර්යාලය(Secretariat) - මහාලේකම්වරයෙකු යටතේ
    ක්‍රීයාත්මක වේ. (VIIIවගන්තිය)
(ආ) ආයතනය සතු කාර්යභාරය හා බලතල
මේ එක් එක් ආයතන සතු කාර්ය හා බලතල පරහා ඥප්තියේම සඳහන් වෙයි. ඒ අනුව අමාත්යආ මණ්ඩලයට අයත් කාර්ය වශයෙන් 4 (1) වගනිතිය දක්වන්නේ,
i පරයආ තිපත්ති සම්පාදනය
ii සහයෝගීතාවයට අදාල නව ක්ෂේ තර න් පිළිබඳව තීරණ ගැනීම
iii සහයෝගීතාවයේ පරක්ෂගතිය අධීක්ෂ‍ණය කිරීම
iv වෙනත් කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීම
i සහයෝගීතාවය පිළිබඳ පූර්ණ වශයෙන් නිරීක්ෂතණය කිරීම.
ii ව්‍යාපෘති හා වැඩසටහන් වලට මූල්ය‍ පහසුකම් සපයාදීමේ ස්වරූපය අනුමත
   කිරීම.
iii අන්තර් - ආංශික පරන් මුඛතාවන් සංචලනය කිරීම.
iv කලාපීය හා බාහිර සම්පත් සංචලනය කිරීම.
v සුදුසු අධ්යායනයන්ට පසුව සහයෝගීතාවයට සුදුසු නවක්ෂේත්‍ර හඳුනාගැනීම.
තාක්ෂරණික කමිටු පිහිටුවීමට අදාලව ඒවායේ කාර්ය හා බලතල සම්බන්ධයෙන් VI වගන්තිය සඳහන් කරයි. සාක් රටවල නියෝජිතයන්ගෙන් සමන්විතවන්නා වූ මෙවැනි එක් එක් කමිටු විසින් ඊට අදාල ක්ෂේ්තරයෝජ සම්බන්ධයෙන් කරිගඅනයාත්මක වන වැඩසටහන් කරික  යාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම මනා නිරීක්ෂබණය කිරීම කළයුතු වෙයි.
එකී කාර්ය ඉටුකිරීමට අදාල යොමු කිරීමෙහි සඳහන් කොන්දේසි අතර කලාපීය සහයෝගීතාවය උදෙසා ශක්යීතාවය ඇති වැඩසටහන් තීරණය කිරීම අදාල ව්යාාපෘති සකස් කිරීම, මූල්ය් පරෂණයතිපාදන සම්පාදනය කිරීම, ඒවා කරිද  යාත්මක කිරීම හා ඒවායේ කරින  යාත්මක භාවය නිරීක්ෂයණය කිරීම ද වෙයි.
තවද එවැනි කමිටු සිය වාර්තා කලින් කලට ස්ථාවර කමිටු වෙත යැවිය යුතු වෙයි. මෙවැනි තාක්ෂිණික කමිටුවල සභාපතිත්වය සාමාජික රටවල අකාරාදී පිළිලෙට අනුව වසර දෙකකට වරක් වෙනස්විය යුතුය.
අවශ්‍යතා කමිටු විසින් ජාතික මට්ටමේ තාක්ෂණිකආයතනයන්හි ප්‍රධානීන්ගේ හා විශේෂයන්හි විශේෂඥයන්ගේ රැස්වීම් කැඳවිය හැක.
එමෙන්ම කලාපයේ පිළිගත් විධිමත් ආයතනයක් සමඟ සබඳතා පවත්වා ගැනීමටද එම කමිටුවලට බලය ඇත.
VII වන වගන්තියේ සඳහන් වන කරි.ආයයාකාරී කමිටු පත්කරන ලබන්නේ ස්ථාවර කමිටුව විසිනි. මෙයට අයත් කාර්යය වන්නේ රාජ්යකයන් දෙකකට වැඩි එහෙත් සියලූම සාමාජික රටවල් නොවන්නා වූ ඇතැම් ව්යානපෘති කරික  යාත්මක කිරීම සම්බන්ධයෙනි. මේ වගන්තියට අනුව තාක්ෂ ණික කමිටු මෙන්ම කරී්ඩියාකාරී කමිටු ද පත්කරනු ලබන්නේ විදේශ ලේකම්වරුන්ගෙන් සමන්විත වන්නා වූ ස්ථාවර කමිටුව මගිනි.
VIII වන වගන්තියේ සඳහන් කරන්නේ මහාලේකම් කාර්යාලයන් සම්බන්ධයෙනි. මහාලේකම්වරයා පත්කිරීම හෝ මහාලේකම් කාර්යාල පිළිබඳ කිසිදු පරනිවතිපාදනයක් පරපත්ඥප්තියේ සඳහන් නුවූවද රාජ්යක නායක සමුළුවේදී ගන්නා ලද තීරණ මගින් මහලේකම් ධූරය හා මහාලේකම් කාර්යාලයක්ද ඇති කරනු ලැබිණි. ඒ අනුව 1987 ජනවාරි 16 දින නේපාලයේ කත්මන්ඩු නුවරදී සාක් මහාලේකම් කාර්යාලය ඇති කරනු ලැබුණි. ඒ පිළිබඳ ඇති කර ගත් එකඟතාවය සාක් රටවල විදේශ ඇමතිවරුන් විසින් දෙවන රාජ්යය නායක සමුළුවේදී අත්පත් කරනු ලැබුණි.
සාක් සංවිධානයේ කටයුතු සඳහා මූල්යර පර  පතිපාදන සලසා ගත යුතු ආකාරය IX වන වගන්තියේ සඳහන් වෙයි. එයට අනුව මූල්යබ පරරතිතිපාදන ලබාදීම ස්වේඡ්ඡාවෙන් සිදුකළ යුතු අතර එවැනි මූල්යූ පරය පතිපාදන අපර ලබමාණවත් වන කල්හි ස්ථාවර කමිටුවේ අනුමැතියට යටත්ව බාහිරව ලබාගත හැකි මූල්යප ආධා
සාක් සංවිධානයේ
සමුළුවාර
සාක් සංවිධානයේ පරුමැගතිය පෙන්වන හොඳම කැඩපත වන්නේ සාක් රාජ්යර නායක සමුළුවාරයි. 1985 සිට 2000 වසර වන විට රාජ්ය‍නායක සමුළුවාර 10 ක් පවත්වා ඇත. වාර්ෂිකව රාජ්යප නායක සමුළුවක් පැවැත්වීම සමුපරය‍දධායක් කරගෙන තිබුුණද කලාපය තුළ හටගත් විවිධ පරපෙ ශ්න හේතුකොට ගෙන වාර්ෂිකව සමුළු පැවැත්වීමේ පුරුද්දට ඇතැම්විට බාධා සිදුවිය.
සාක් සංවිධානය මුහුණ පෑ යම් යම් අභියෝග නිසා එසේ රාජ්යට නායක සමුළුවාර පැවැත්වීම වාර්ෂීකව සිදු නොකෙරුණද.
සාක් සංවිධානය එහි ආයතනික ව්‍යුහය තුළින් අඛණ්ඩව පවත්වා ගැනිණ.
සාක් සංවිධානය මේ වනවිට පැවැත්වූ රාජ්යා නායක සමුළු 10 භූතානය හැරුනවිට සෙසු සෑම සාමාජික රටකම පවත්වා ඇත.
 රාජ්‍ය නායක සමුළුව පැවැත්විය යුතු රට තීරණය වන්නේ ඒ රටේ නාමය ඉංගරීරාජසි අකාරාදී පිළිවෙලට අනුව ගලපා ගත්කල්හි වුවද රාජ්ය න්හි කැමැත්ත අනුව සමුළුවාර වෙනස්කර ගත් අවස්ථා වෙයි.
උදාහරණ වශයෙන් ශරීැත් ලංකාව පැවැත්විය යුතු සමුළුවාරය 1988 දී පකිස්ථානය විසින් පැවත්වීම යොදා ගැනීම දැක්විය හැක.
එහිලා බලපෑ හේතුව වූයේ එම වකවානුව තුළ ශරීන්  ලංකාවේ පැවති දේශපාලන අර්බුදකාරී තත්ත්වයයි.
රාජ්යව නායක සමුළුවාර පවත්වා ඇති රටවල් හා ඒවා පැවත්වූ මූලස්ථානය. වර්ෂය හා දිනයන් මෙසේයි.
රට ස්ථානය වර්ෂය මාසය දිනය
 1.  බංග්ලාදේශය ඩකා 1985 දෙසැම්බර් 7 - 8
 2.  ඉන්දියාව බැංග්ලෝර් 1986 නොවැම්බර් 11 - 17
 3.  නේපාලය කත්මණ්ඩු 1987 නොවැම්බර් 2 - 4
 4.  පකිස්ථානය ඉස්ලාම්බාද් 1988 දෙසැම්බර් 29 - 31
 5.  මාලදිවයින මාලේ 1990 නොවැම්බර් 21 - 25
 6.  ශ්‍රී ලංකාව කොළඹ 1991 දෙසැම්බර් 21
 7.  බංගලාදේශය ඩකා 1993 අපරි199යෙල් 10 - 11
 8.  ඉන්දියාව නවදිල්ලිය 1995 මැයි 2 - 4
 9.  මාලදිවයින මාලේ 1997 මැයි 12 – 14

10. ශ්‍රී ලංකාව කොළඹ 1998 ජූලි 29 - 31

2 comments:

  1. මොකක්ද ප්‍රධාන අරමුණ

    ReplyDelete
  2. Casino in NJ - Dr.MCD
    This casino is located in New Jersey, owned and operated by the Borgata Hotel Casino & 정읍 출장샵 Spa, with a 고양 출장안마 stay 춘천 출장마사지 at Borgata Hotel Casino 경상북도 출장샵 & Spa. 제천 출장안마

    ReplyDelete